
(සුජිත් හේවාජුලිගේ)
ඖෂධ වැඩිමිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
එම වැඩ පිළිවෙළ හරහා හොඳම ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීම අවස්ථාව මෙරට ජනතාවට හිමිකර දෙන බවද ඔහු සඳහන් කළේය.
මිල පාලනය යාන්ත්‍රණයේ සුළු වැඩ කටයුතු කිහිපයක් සකස් කළ යුතුව තිබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් පසු අලෙවිසල්වලට හිතු හිතූ පරිදි ඖෂධ විකිණීමට නොහැකි වනු ඇති බවද ප්‍රකාශ කළේය.
එසේම රෝහල්වල නැති බෙහෙත් පිටින් ගන්න අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි ද හෙතෙම පැවසීය.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙහෙත් කළු කඩ මට්ටුවට රජයෙන් වෙට්ටුවක්
ගුණරත්න Friday, 17 October 2025 05:18 PM
කළුකඩ වෙළඳාම නවත්තන්න පාලන මිල පනවා බැහැ. දැනටත් රජයේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා තමයි බෙහෙත් හිඟ.
Bunny Preena Saturday, 18 October 2025 09:33 AM
අලෙවිසැල්වල විතරක් නොවේ, පුද්ගලික රෝහල්වල වුණත් පාලන මිලට වඩා වැඩි මිලට බෙහෙත්වලට අය කරන්න දෙන්න එපා. එම නීතිය පුද්ගලික රෝහල්වලටත් අදාළ විය යුතුයි.
සෙනෙවිරත්න Saturday, 18 October 2025 10:09 AM
ගුණරත්න, තමුන්ලාගේ නායකයින්ගේ කාලේ බෙහෙත් ලාබෙට සුලබව තිබුණු, කොටින්ම වතුරෙනුත් බෙහෙත් පිරෙව්වා, ඔවුන් නිවැරැදියි කියලා අතත් ඉස්සුවා නේද ගුණේ?
ගුණරත්න Saturday, 18 October 2025 08:59 PM
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න ගිහින් ඇහේ වැදුණාද මහත්තයා?
ප්‍රසන්න Sunday, 19 October 2025 08:14 AM
විශේසච දොස්තරලා අය කරන ගාස්තු හරිම අසාධාරණයි. රජයේ මුදල් වලින් ඉගෙනගෙන දවසකට අසරණ ලෙඩ්ඩුන්ගෙන් හම්බකරන මුදල සමහරු රුපියල් ලක්ෂ ගණන්