(පැතුම් දර්ශන)
කහටගස්දිගිලිය රත්මල්ගහ වැව මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පස් මස් වියැති ගැබිනි කාන්තාවක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ පදිංචි එමෙන් පාතීමා නැමැති විසි නව හැවිරිදි කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය සේවයේ නියුතු ගුරුවරියකි.
කහටගස්දිගිලිය පොලිස්ථානයේ සිට රත්මල්ගහවැව මාර්ගයේ මීටර් එකසිය පනහක පමණ දුරකින් අද(08) සවස දෙකයි තිහට පමණ මෙම අනතුර සිදුව තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බස් - යතුරු පැදි අනතුරින් ගැබිණි මවක් මරුට