
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ නුවර මාර්ගගයේ තිත්තවලැමංකඩදී අද (25) අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලත් 15 දෙනෙකු වරකාපොල හා වතුපිටිවල රෝහල්වලට ඇතුලත් කර ඇත.ැයි දංඕවිට පොලිසිය කියයි.
වැලිමඩ සිට කොළඹ බලා ගමන් ගත් බසය නවතා තිබූ බස් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලබා ඇත්තේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බසයේ රියදුරා ඇතුළු පිරිසකි. අනතුර හේතුවෙන් අලුයම පහ පමන වනතුරු මාර්ගයේ වහෙන ගමනාගමනයට බාධා සිදුවිය.

2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් -බස් හැපී 15 ක් රෝහලේ