(යොහාන් භාසුර)
බස් ධාවනයෙන් හෙට (6) දිනයේ ඉවත් වන බවත් ඩීසල් ප්‍රශ්නය හේතුවෙන් ඇතැම් විට තවත් කාලයක් ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (5) පෙරවරුවේ පැවසීය.
පෞද්ගලික බස් රථවලට හර්තාලයට සහභාගි වීමේ තීරණය ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන බව කී ගැමුණු විජේරත්න මහතා මෙහිදී බස් රථ ධාවනය ඉවත්වන්නේ ඩීසල් නොමැති වීම නිසා බව ද සඳහන් කළේය.
ඩීසල් නොමැති වීමෙන් පෞද්ගලික බස් රථ ධාවනය දැඩි අවිනිශ්චිත තත්වයක් ඇති බවත් බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ආණ්ඩුව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විජේරත්න මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස් ගැමුණුගෙන් රතු එළියක්