IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


බස් -බස් ගැටී 57ක් රෝහලේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ  අද(19)  සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

ෙතුවාලකරුවන් තලල්ල රෝහලට සහ  මාතර මහ රෝහල  වෙත ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පවසයි.



අදහස් (4)

බස් -බස් ගැටී 57ක් රෝහලේ

ලුම්බිණි Sunday, 19 January 2025 12:15 PM

අඩුවක් නැති වුණත් බස් වල සැරසිල්ල - මගියන් ගැන නැහැනේ පොඩ්ඩක් සැලකිල්ල...

:       0       9

පොඩිඑකා Sunday, 19 January 2025 01:21 PM

ගැමුණු බුවාගේ හොම්බ රිවට්...!

:       2       7

Rohana Sunday, 19 January 2025 03:32 PM

පිටිපස්සෙන් එන බස්එකට ඉස්සර කරන්න බැරිවෙන විදියට මරු විකල්ලෙන් බස් එළවන කොට හැපිලා අනතුරු ඇතිවෙනවා. මේ අනතුරටත් හේතුව ඒක විය හැකියි. බස් රියැදුරන්ගේ අවිතීතකම අනතුරුවලට ප්‍රධාන හේතුවක්. අන්තිමට කිසිම වරදක් නැති මගියා අතපය කඩාගෙන ඉස්පිරිතාලවල දුක්විඳිනවා.

:       0       9

Lakmal Sunday, 19 January 2025 04:35 PM

තනි අයිතිකරුවන් බස් දුවන තාක්කල් මේ බලු පොරය නවත්තන්න බෑ. කරුණාකර බස් සමාගම් පිහිටුවන්න. එවිට ලාභය ලැබෙන්නේ තනි සමාගමකට නිසා රේස් යන්න අවශ්‍ය නෑ. ලෝකයේ අනික් රටවල ක්‍රියාත්මක වෙන සරල ක්‍රමවේද ලංකාවේ නොවන එක දුකක්. මිනිස්සු දුක් විඳින එකේ සීමාවක් නෑ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site