(ටි. එල්. ජව්ෆර්කාන්)
කාත්තන්කුඩි පොලිස් වසමට අයත් මඩකලපුවේ ආරයම්පතිහි පිහිටි ප්රිසිද්ධ පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් බස් රථයක පිටුපස රෝදයට යටවී තුන් හැවිරිදි පිරිමි ළමයෙකු ඊයේ (30) සවස ජීවිතක්ෂයට පත් වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආරියම්පති ප්ර දේශයේ පදිංචිව සිටි ප්රාසාද් රිකේෂ්වරම් නැමති තුන්හැවිරිදි පිරිමි ළමයෙකි.
මියගිය දරුවා ඇඟලුම් කම්හලේ සේවය කරන තම මව සමඟ ඇඟලුම් කම්හල නැරඹීමට ගොස් ඇති අතර මවගේ පිටුපසින් පැමිණි දරුවා එම ඇඟලුම් කම්හල ඉදිරිපිට නවතා තිබූ බස් රථයක පිටුපස රෝදයට යටවි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බස් රථය මල් කැකුලක් බිලි ගනියි