IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බුස්ස ආහාර ගබඩා සතොසට දෙන්න

 (ජේ.කේ.එල් චාමින්ද)

ආහාර දෙපාර්තමේතුව යටතේ පවතින බුස්ස  ගබඩා සංකීර්ණය  තාවකාලිකව නැවත භාවිතයට ගැනීම සදහා  සතොසට ලබාදෙන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා විසින්  ආහාර කොමසාරිස්වරයාට  උපදෙස් දුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඩිලේකා කුඩච්චි මහත්මිය සදහන් කළාය.

මෙකි ගබඩා සංකිර්ණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින අතර එය ආහාර දෙපාර්තමේන්තුව යටතේ පවති.

සතොස මගින්  මෙහි ඇති ගබඩා ප්‍රයෝජනයට ගැනිම සදහා  ආණ්ඩුකාරවරයාගෙන් කරැණු ලැබු ඉල්ලිමට අනුව  එය තාවකාලිකව  ගබඩා පහසුකම් සදහා සතොසට ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා  අාහාර කොමසාරිස්වරයාට දැනුම්දුන් බවද ආණ්ඩුකාර ලේකම්වරිය සදහන් කළාය.
 



අදහස් (0)

බුස්ස ආහාර ගබඩා සතොසට දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site