IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බැසිල් අද හෙටම එනවා: පොහොට්ටුවට නායකත්වයත් දෙනවා

(සුජිත් හේවාජුලිගේ )

බැසිල් රාජපක්ෂ මහතා අද හෙටම නැවතත් පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  නායකත්වය ලබාදෙන බව  පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

ජනතාව අප සමග සිටිනවා යැයිද ඔහු  සඳහන් කළේය.

මෛත්‍රිපාල සිරිසේන සමග නොගිය ජනතාව රොෂාන් රණසිංහ සමග යාවිදැයි  බලාපොරොත්තු විය නොහැකි බව ගම්ලත් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (12)

බැසිල් අද හෙටම එනවා: පොහොට්ටුවට නායකත්වයත් දෙනවා

janahitha Sunday, 16 October 2022 01:34 PM

ඔහ්... කපුටා එනවද?

:       1       15

fairoos Sunday, 16 October 2022 01:45 PM

ලැජ්ජා නැද්ද? රටට මෙච්චර වෙලත් මේ කාලකණ්ණි කියන කතා...!

:       1       27

පොඩි විජේ Sunday, 16 October 2022 02:25 PM

ඇයි ඔබතුමාලාට බැසිල් මහත්තයා හොඳ...? රට මේ තත්වෙට වැටෙන්න මූලිකවම වග කියන්න ඕනේ බැසිල් මහත්තයා කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා. රටේ ආර්ථිකය හැසිරවීමට එයාට බැරිබව ඔප්පු කරලා ඉවරයි. එවැනි කෙනෙක්ගෙන් මොනවද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ...? වයසට යනකොට ඔබතුමාට නෙමෙයි අපි හැමෝගේම නිවැරදි දේ තේරුම් ගැනීමේ ශක්තිය හීන වෙනවා. ඒ නිසයි තරුණ ප්‍රජාවට මේවගේ වගකීම බාරදිය යුත්තේ...!

:       1       18

Rexi Sunday, 16 October 2022 02:50 PM

කරුණාකරලා මේකෙ කියන මනුස්සයාගේ සහල් නොගෙන ඉන්න... ඒ වගේම මේ හරක්ට වී ටික විකුණන්න එපා..

:       1       20

නිපුන මල්ලි Sunday, 16 October 2022 06:58 PM

මේ අදහස ඉතාමත් නිවැරදියි.. මේ මිනිහගේ සහල් වර්ජනය කරමු... මුන්දැට වී විකිණීම නතර කරමු. මෙහෙම එවුන් තමයි මේ රට විනාශ කරන්නේ...!

:       1       17

දාස Sunday, 16 October 2022 03:38 PM

මේ යොධයාගේ හාල් මෝල් ටිකටත් කෙලවාගන්නයි හදන්නේ... මේ මිනිහාට මොලේ කළඳක් වත් නැද්ද? බැසිල් වගේ කෙනෙක් ගේන්න...!

:       1       17

Sandaruwan Rathnayaka Sunday, 16 October 2022 03:43 PM

අපේ අනාගතය විනාශ කරන මෝඩයින්...!

:       1       17

ගමේ එකාලා Sunday, 16 October 2022 04:52 PM

අපිත් බලන් ඉන්නේ එනකම්? මොළහතා කියන්නේ නිකම්ද ? කපුටා නැතුව පොහොට්ටුවේ අයට අමාරුයි වගේ...?

:       1       10

gamsaba Sunday, 16 October 2022 09:09 PM

මොල හතේ බූරුවන් ඉන්නේ ලංකාවේ විතරද?

:       1       9

surasena Sunday, 16 October 2022 10:00 PM

දේශපාලන වෙට්ටුකාරයෝ ?හොඳයි එහෙනම් අපි වෙට්ටුවක් දාලා දුවමු

:       0       2

Chathuri Monday, 17 October 2022 05:56 AM

කොයිතරම් භයානක රෝගයක්ද. ආවේ. කිසිවරදක් නොකරපු දෙමව්පියෝ නිරපරාදේ මියගියා. රට බන්කොලොත් කරපු. ඒවාට උඩගෙඩි දුන්න නාකි එකෙක් වත් මැරුනෙ නැහැ. අද මුන්ටික ඒ ලෙඩින් නැති වුනානම් මේ රට. හරිම ලස්සන රටක් වෙනවා. තව ඉදිරියෙදි. කාක්කෝ කෑගහයි. මහා කපුටා ආවාට පස්සෙ. නාකි වෙලත්. තවම රට ගැන කැක්කුමක් නැහැ. වලපල්ලට යනකන්ම. වලි කන්නෙ තමන්ගෙ බොක්ක පුරවා ගන්න.

:       0       3

sharm warn Monday, 17 October 2022 09:06 AM

මේ මිනිස්සුගේ වයස ගැන හිතන්න. මේ අයට ඕනෑඒ අයගේ බිස්නස් ගොඩ දාගන්න විතරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site