(චමිල් රූපසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට ආ බස් රථයක් තිරිංග අක්‍රියවී බෑවුමකට පෙරළි යාම හේතුවෙන් 46 දෙනකු පමණ තුවා ලබා ඇතැයි පොලිසිය කියයි
අනතුර අද සවස 3.30 ට සිදු සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 48 දෙනකු සිට ඇති බව තුවාල ලැබූ 40 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් අනතුරෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ පුද්ගලයන් 06 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බසය ප්‍රපාතයට 46ක් රෝහලට