IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බසයේ පාපුවරුවෙන් වැටී අයෙක් මරුට

( පද්මසිරි ගාර්දියවසම්)                     

බස්‍ රථයක පාපුවරුවේ ගමන් කළ මගියෙකු කොළඹ - වැල්ලවාය මාර්ගයේ  හම්බන්තොට දී  බස් රියෙන් ඇද වැටී රෝහල්ගකිරීමෙන් පසු  ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට ,සිප්පිකුලම පදිංචි තුවාන් ඩෝසන් බ්‍රහමාන් නමැති 43 හැවිරිදි තැනැත්තෙකි . 

කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබාදී ඉතිරි මුදල් ලබාදීමට කටයුතු කර  ඇති අතර පාපුවරුවේ ගමන් කරමින් සිටි ඔහු ඉතිරි මුදල් සිය මුදල් පසුම්බියට දමා ගැනිමට තැත් කිරීමේදී  බස් රියෙන් විසිවී පිටතට ඇද වැටී ඇතැයි සිය පරීක්ෂණයේදී  අනාවරණයවු බව පොලිසිය පැවසීය .   

රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව තුවාලකරු ත්‍රීරෝද රථයකින් රැගෙන විත් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත .



අදහස් (1)

බසයේ පාපුවරුවෙන් වැටී අයෙක් මරුට

duminda Thursday, 22 February 2024 06:27 PM

පාපුවරුවලින් වැටෙන එකනම් තමන්ගේ දෝසයක් වෙන්ට පුළුවන් බොහෝවිට ඒත් දුම්රියවල බස්වල පා පුවරු දිරපත්වෙලාද , නිසි පරිදි අලුත්වැඩියා කරලද බලන එකනම් හොඳයි දිනපතා සේවයේ යෙදවීමට පෙර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site