IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බසයෙන් වැටී කාන්තාවක් මරුට

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ  අලුත්නුවර ප්‍රදේශයේදී   ලංගම බසයකින්  ඇඳ වැටි අද (12)  කාන්තාවක  මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

ගැමුණු පුර,  පොලොන්නරුව ,ලිපනයේ පදිංචිව සිටි   එමි. පොඩිමැණිකේ නැමති  හැත්තෑ දෙක හැවිරිදි කාන්තාවක  මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.

පානදුර සිට  මහියංගනය  දක්වා ධාවනය වෙමින් තිබු මගි ප්‍රවාහන ශ්‍රී ලංගම බස් රථයකින් ඇය  ඇඳ  වැටි  ඇති  අතර  බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කිරන විටත් ඇය මියගොස් සිටි  බව  පොලිසිය පැවැසිය.
ඇය   බලන්ගොඩ මාමල්ගහ  ප්‍රදේශයේ  තිබු  ඥාති  අවමඟුල් උත්සවයකට  පැමිණි  ආපසු පොලොන්නරුව ප්‍රදේශයට යැම  සදහා  මෙලෙස පානදුර මහියංගනය බස් රථයට ගොඩ විමෙන් පසු මෙම අනතුර සිදුව තිබේ.



අදහස් (0)

බසයෙන් වැටී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site