IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බසයේදී මාලයක් සොරාගත් තරුණියක් ඇතුළු3ක් දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බස් රථයක ගමන්  ගත් 66 හැවිරිදි කාන්තාවකගේ අත් බෑගය තුළ  තිබූ රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසක් වටිනා රන් මාලයක් සොරාගත් බව කියමින් තරුණියක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා පුත්තලම සහ ජා ඇල  යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 51 සහ 45 යන වයස්වල පසුවන තැනැත්තියෝ වෙති.

කිලිනොච්චිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන  අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාරියන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (0)

බසයේදී මාලයක් සොරාගත් තරුණියක් ඇතුළු3ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site