
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාලව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්
දාස Monday, 15 May 2023 11:33 AM
මෙයා අවුරුදු 45 ක් ඔය පාර්ලිමේන්තුවෙ , අගමැති 3 සැරයක් , ඇමති වෙලත් මේ යෝධය කී සැරයක් ඉන්න ඇද්ද, මෙයාගෙ දක්ෂකම කියනවන් අන්තිම මැතිවරනයෙ මෙයයි මෙයාගෙ ගොලයොයි ඔක්කොම ගෙදර, මෙරට පරනම පක්ෂයම නැති කරගෙන තමයි මිනිහ පාර්ලිමේනිතුවෙන් චුත උනේ. මේ අපේ රටේ තියෙන ව්‍යවසථාව කියන ඔය ගුබ්බැයමෙ ඉන්න හොරු රැල හදාගත්ත ජනතාවට කිසිම වැඩක් නැති කොල ගොඩට පින්සිද්ද වෙන්න මේ තක්කඩිය මෙරට මුල්පුටුවට ගේන්නෙ නීලකාස හොරු රැලක් . මේ මනුස්සයට පුලුවන් රට කන්න විතරයි අවුරුදු 45 මේ යෝධය කලේ ඒකයි, මෙයාගෙ එක වික්‍රමයක් තමයි දාර හොරෙකුට මහා බැංකුව බාර දීම. මෙයා රට හදයි කියල හිතනව නම් ඒ හිතන උන්දැ දොස්තර මහත්තයෙක් ලගට ගිහිල් මොලේ පරික්ෂා කරගත්ත නම් හොදයි.
Sam Monday, 15 May 2023 12:20 PM
කතාව ඇත්ත, ප්‍රශ්නය තියෙන්නේ Surbana Jurong... අන්තර්ජාලයේ තිබෙන පරිදි මේක සිංගප්පූරු සමාගම, ඔවුන්ව කන්සල්ට් කරලා තව ඩොලර් ගාණක් පුදයි...
ravin Monday, 15 May 2023 03:40 PM
අර කප්පම් කාරයත් ඔය කමිටුවට දානවාඩ? වැඩෙ එතකොට යසට හිටිවි.