IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා

(යොහාන් භාසුර)

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන තත්වයක් හේතුවෙන් පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

බස්නාහිර පළාතේ සියලුම පාසල්වල 10 සහ 11 යන ශ්‍රේණි සඳහා මෙම විභාගය අද (18) පස්වැනි දිනට පැවැත්වෙන බව කී එම විදුහල්පතිවරයා බස්නාහිර පළාත විභාගයට යොමු කරන ප්‍රශ්න පත්‍ර දින කීපයකට පෙර සිට දරුවන් අතර සංසරණය වන බව ද සඳහන් කළේය.

දරුවන් සතුව ප්‍රශ්න සහ පිළිතුරු යන පත්‍ර දෙකම තිබියදී විභාගයක් පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ හේතුවෙන් කොළඹ පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවත් විදුහල්පතිවරයා කීය.

මෙම තත්වය යටතේ විභාගය පැවැත්වීමට සහ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට ගුරුවරු කාලය සහ ශ්‍රමය වැය කිරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවත් බව කී එම විදුහල්පතිවරයා සඳහන් කළේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත්ය.   



අදහස් (8)

බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා

හසිනි Monday, 10 July 2023 07:37 PM

විද්‍යාව ඔබ කොපි කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

:       2       18

හසිනි Monday, 10 July 2023 07:39 PM

විභාගේ ජයගැනීමට...

:       4       14

හෙෂාWednesday, 30 August 2023 08:26 AM

ජය

:       1       7

ග් Tuesday, 11 July 2023 08:10 PM

මන්නන්

:       0       6

Chamuduridma Wednesday, 08 November 2023 01:16 PM

ඉතිහාසය...

:       0       7

යතිකා විදුමිණි Tuesday, 30 January 2024 07:45 AM

හොඳයි

:       0       3

Dulsara Friday, 01 March 2024 06:02 AM

පේපර් එවන්න...!

:       0       2

එම්.ජී අනුත්මි හන්සදි දිසානායක Monday, 02 September 2024 10:30 PM

හොදයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site