(යොහාන් භාසුර)
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 56,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම රෝගීන්ගෙන් සියයට 50 ක් බස්නාහිර පළාතෙන් හදුනාගැනීම කැපී පෙණෙන බවත් මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් එම ඒකකය කියයි.
ඩෙංගු රෝගයේ අවදානම සහ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තව දුරටත් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර ඩෙංගු තවාන තවත් සරුවෙයි