IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බීලා සූර්වී හමුදා රථයට පොල්ලෙන් ගහලා

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ආනවිලුන්දා කුලම ප්‍රදේශයේ දී  යුද හමුදා කැබ් රථයකට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන තරුණයෝ තිදෙනෙක්ති අක්කරායන්කුලම් පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

බීමතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ හමුදා සෙබළුන් ගමන්ගත් මෙම කැබ් රථයට සැකකරුවන් පොල්ලකින් පහර දී ඇති බව පරීක්ෂණවලදී හෙළි විණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ආනවිලුන්දා කුලම යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

 

 



අදහස් (1)

බීලා සූර්වී හමුදා රථයට පොල්ලෙන් ගහලා

chandima Saturday, 12 August 2023 02:28 AM

පව් බීමතින් උන්නාට ඒ අයට පෙනෙන්න ඇත්තේ මන්ත්‍රී කෙනෙක්ගේ පසුගමන් රථයක් කියලා වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site