IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බීලා පිස්සු නටලා නාගදීප පොලිස් මුරපොළේ ලොක්කා කුඩුවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි කියන නාගදීප පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුර හොබවන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණ පොලිස් සැරයන්වරයා පානය කිරීමට රැගෙනවිත් තිබූ අරක්කු ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි

සැරයන්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීහු කටයුතු යොදා ගෙන යති.

 



අදහස් (3)

බීලා පිස්සු නටලා නාගදීප පොලිස් මුරපොළේ ලොක්කා කුඩුවේ

Bunny Preena Friday, 16 August 2024 09:23 AM

මේරට මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු

:       0       5

සොරිසේන Friday, 16 August 2024 11:39 AM

මේ සිරි ලංකාවේ වාර්තා වන අපරාධවල 90% කොනේ පොළොස් බාප්පිලා ගෑවිලා ඉන්නවා...

:       0       4

සමන් Friday, 16 August 2024 07:31 PM

මිනිසුනේ තොපි බීලම වැනසියවු කාලකන්නි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site