(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලක් සතොස ආයතනය 2015 වසරේ දී රුපියල් බිලියන හයක් වියදම් කර ගෙනා සහල් සත්ව ආහාර ලෙස පිටකොටුවට විකුණා පිටකොටුවෙන් නැවත වතාවක් ඒවා සාමාන්‍ය මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගැනීමේ කරුණක් කෝප් කමිටුවේ දී අනාවරණය වූ බව ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද (22)රැස්වූ කෝප් කමිටුවේ දී මෙම කරුණු අනාවරණය වූ බව කී මධුර විතානගේ මහතා දේශපාලකයන් මෙන්ම යම්කිසි නිලධාරී කොට්ඨාසයක් එකතුවී ජනතාවගේ බදු මුදල් අන්ත දූෂිත සහ අවිචාරවත් අයුරින් විනාශ කරන අයුරු එහිදී හෙළිදරව් වූ බව සඳහන් කළේය.
ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා වෙනම දවසක් වෙන් කරන ලෙස පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම කෝප් කමිටුවෙන් ඉල්ලා ඇති බවද මධුර විතානගේ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා
ravin Thursday, 22 June 2023 06:27 PM
ඔය කාරනාව හොඳින්ම දන්නා කෙනා තමා සුදු ලූනු ගුනේ