
(මහින්ද නිශ්ශංක)
ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියාවක් කිරීම සඳහා හෙට (01) මහාමාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය හෙට උදේ 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ වසා තැබෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙන කාලය තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්ලුමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හෙට වහයි