
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සියබාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල ගැන්විමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පැවසිය.
ලැබුණ පැමිනිණිලි මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් එක්වි මෙම වැටලිම සිදුකර තිබු අතර ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂව ලබා දීමට කටයුතු කර තිබුණි.
පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙ ඖෂධ ඉවත් කරන ලෙසට මීට පෙර කල දැනුම් දීම් පවා නොතකමින් පවත්වාගෙන ගොස් තිබු බව කියයි.
වැටලිම සිදුවන අවස්ථාවේදි ඖෂධ අලෙවි කරමින් සිටි බවත් අලෙවි කිරීම සදහා තිබු ලක්ෂ 10 කට අධික විවිධ ඖෂධ වර්ග සියල්ල පුත්තලම ඖෂධ නියාමන අධිකාරිය බාරයට ගෙන ඒම ස්ථානයට මුද්‍රා තැබිමට කටයුතු කළ බවද ඖෂධ නියාමන අධිකාරී කියයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත් නැති ඖෂධ හලට මුද්‍රා
sam Monday, 26 February 2024 09:27 AM
පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙ ඖෂධ ඉවත් කරන ලෙසට මීට පෙර කල දැනුම් දීම් පවා නොතකමින් පවත්වාගෙන ගොස් තිබේනම් එවැනි දුෂිත ආයතන වසා දැමීමට කටයුතු කලයුතු වේ . එපමණක් නොව ලංකාවේ alcohol shops පරික්ෂාකර ඒවායේ මත්ද්‍රවය විකිණීම පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ. alcohol shops තුල රහසිගතව මත්ද්‍රව්‍ය විකිනීමට පහසුය