IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලපත්‍ර නැතිව දැව ප්‍රවාහනය කළ වැලිගම හිටපු දේශපාලනඥයෙක් මාට්ටු

(ප්‍රියන්ත දසනායක)
බලපත්‍ර නොමැතිව වටිනා කොස් දැව තොගයක් ආවරණය කළ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන වැලිගම හිටපු සභාපතිවරයෙක් ඇතුළු තිදෙනෙකු කොක්මාදුව අධිවේගී පිවිසුම අසලදී කනංකේ පොලීසිය  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැව සිරිමවුන් වත්ත රජයේ වාරිමාර්ග රක්ෂිතයෙන් කැපුවේදැයි සොයා විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

ඉකුත්දා ගම්වාසීන් රජයේ රක්ෂිතයකට ඇතුළු වී මෙසේ රක්ෂිතයක් විනාශ කරන බවට පොලීසිය ඇතුළු නිළධාරින් දැනුවත් කළ අතර ගම්වාසීන් එක්ව එම ස්ථානය වටලද්දී සභාපතිවරයා ප්‍රධාන සැකකරුවෝ පැන ගොස් ඇතැයිද කියයි.

 කෙසේවෙතත් කනංකේ පොලිස් බුද්ධි නිළධාරියකුට කොක්මාදුව පිවිසුම අසලට දැව පැටවූ ලොරි රථයක් පැමිණෙමින් ඇතැයි ලද තොරතුරු මත රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිළධාරින් මෙම වැටලීම සිදු කර තිබේ.



අදහස් (0)

බලපත්‍ර නැතිව දැව ප්‍රවාහනය කළ වැලිගම හිටපු දේශපාලනඥයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site