IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බලපිටිය ප්‍රා.සභාවත් උණුසුම් වෙයි

ඡායාරූප - සුසිල් ප්‍රියන්ත

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු හැඳ විරෝධය පෑමත් කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ  හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.



අදහස් (3)

බලපිටිය ප්‍රා.සභාවත් උණුසුම් වෙයි

Hafeel Wednesday, 21 November 2018 07:03 AM

මේ දවස්වල රටේ දේශපාලනේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. මෙච්චර කල් ආධාරකරුවන් ගහගත්තේ. දැන් මන්ත්‍රීලා ගහ ගන්නවා. මේක කොච්චර හොඳයි.

:       1       52

බද්රානි Wednesday, 21 November 2018 07:35 AM

කිසිදා නොමැරෙනවා යැයි විශ්වාස කරමින් සිටින ගෝත්‍රික මිලේච්ජයින්ගේ සමාජයේ සුලබ සුන්දර දසුනක්!

:       3       47

asoka Thursday, 22 November 2018 07:13 AM

ඔය විදියට ප්‍රාදේශීය සභා වැනි පොඩි තැනේ ඉඳලා ගියපු නූගත් අය තමා පාර්ලිමේන්තු ගියාමත් තිරිසන්නු වගේ දඟලන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 173 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 88 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site