(ඉන්දිකා රාමනායක)
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා ඉකුත් (16) දින රාත්‍රියේ රත්මලාන බෙලෙක්කඩේ හංදිය ඉන්ධන පිරවුම්හලින් රුපියල් 11,58,000ක මුදලක් කොල්ලා කා පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී විශේෂ පොලිස් කතණ්ඩායමක් විසින් අද (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් බවත්, තදින්ම මත්කුඩු හා අයිස් පානයට ඇබ්බැහිව සිටින ඔවුන් රත්මලාන බංගලාවත්තෙ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ඉන්ධන පිරවුම් හලින් කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 3 ට ආසන්න මුදලක් තිබී ඇති අතර සෙසු මුදල් ඔවුන් මත්කුඩු පානය හා විනෝද වීම සදහා වියදම් කර ඇති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙලෙක්කඩේ හංදිය පිරවුම්හල කොල්ල කෑ අය අත්අඩංගුවට