(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පද්මසිරි ගාර්දියවසම් )
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකරු නීතිඥ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. 2024 ජනවාරි 24 වෙනි දින මෙම ඝාතනය සිදුවිය.
අත්අඩංගුවට ගත් සැකකරු විසි හතර හැවිරිදිඹුල් ගොඩ අකුරැස්ස පදිංචිකරුවෙකි.බෙලිඅත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි. මොහු ඝාතනය සදහා යොදාගත් ගිණිඅවි කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ආච්චිගේ නිවසේ සගවා තබා පසුව එම ගිණිඅවි කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහායවූ සැකකරුවෙකු බව පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ගිනිඅවි සැඟවු පුද්ගලයා පොලීසියට බාරවෙයි
ආරච්චිකට්ටකුමාන්ජල් පී. හේරත් Wednesday, 07 February 2024 09:06 AM
අපරාධයක් කරලා බේරිලා ඉන්න... හැංගිලා ඉන්න තැනක් මේ ලෝකේ කොහේවත් නෑ. පව් කරන, අපරාධ කරන, හොරකම් කරන, චන්ඩිකම්, පාතාලේ වැඩකරන හැම පුද්ගලයෙක්ම නූගත් මිනිස්සු. ඒක සදාතනික සත්‍යයක්. ඒක කිසිම කෙනෙකුට බොරු කරන්න බෑ. අචාර්ය, මහාචාර්ය ආදී, උපාධිධාරීන් කියන්නේ වරදවා වටහා ගන්න එපා... ඒ අය බුධිමතුන් කියලා හිතන්න එපා. ඒ අයට තියෙන විශේෂ හැකියාව තමයි මතක ශක්තිය තියෙනවා සාමාන්‍ය අයට වැඩිය. ඔය බන්දුල ලොක්කාටත් උපාධියක් තියෙනවාලුනේ. ඉතිං හිතලා බලන්නකෝ...!
Asiri Wednesday, 07 February 2024 10:46 AM
සොයන්න එක්ක යන්න ඉක්මණට...!
Jagath Wednesday, 07 February 2024 03:43 PM
අපරාදෙ පොලිසිසිය වෙන මහන්සිය...!