
(ඩී.ජී.සුගතපාල)
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රවිදු සංකද සිල්වා හෙවත් බූරු මූණා යන රැදවියා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අතර ඇතිවු ගැටුමකදි තුවාල ලැබු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනකුද බූරු මුණා ද ප්‍රතිකාර සඳහා අද දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
බුරු මුණාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට ස්කයිප් තාක්ෂණය මගින් ඉදිරිපත් කිරිම සඳහා සිර මැදිරියෙන් පිටතට ගත් අවස්ථවේ ගැටුම හටගෙන ඇත.
සිර මැදිරියෙන් පිටතටගෙන ඔහු පරික්ෂා කිරිමේදි කොණ්ඩය ලිහන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පවසා ඇති අතර එම අවස්ථාවේ ඇති වූ බහින් බස්විමක් දුරදිග ගොස් මෙම ගැටුම සිදුව තිබේ.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බූරු මූණා එස්.ටී.එෆ් හා ගැටේ
Kamal Friday, 23 May 2025 07:48 PM
ආයුධ පෙන්නන්න එක්කරගෙන යන්න බැරිද? එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
බකල ජයා Friday, 23 May 2025 09:37 PM
නම දාපු කෙනා අරිසෙන් අහුබුදු මහත්තයාටත් වඩා දක්ෂයෙක් වගේ.
Kamal Saturday, 24 May 2025 03:43 PM
මෙයා හොයන්නෙත් සාමය වෙන්න බැරිද?