IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොරු පිත්තොලයක් සමග කඩේ මුදලාලි නෝනා මාට්ටු

(සනත් ගමගේ)

ව්‍යාජ රිවෝල්වරයක් සහ බෝර දොළහේ ජීව උණ්ඩ හතරක් සමග  වීරවිල හන්දියේ වෙළඳසැල් හිමිකාරිනියක අද පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය කියයි .

වීරවිල හන්දියේ වෙළඳසැලක රාක්කයක් තුළ තිබූ පාර්සලයක් පොලිසිය පරීක්ෂා කිරීමේදී එම පාර්සලේ මෙම ව්‍යාජ රිවෝල්වරය සහ ජීව උණ්ඩ හතර තිබූ බව පොලිසිය කියයි.

වෙළඳසැලේ හිමිකාරිනියගේ ඥාතියකු  මෙම පාර්සලය (17) වෙළඳසැල් හිමිකාරිනියට ලබා දී දින කිහිපයකින් පැමිණ පාර්සලය ලබාගන්නා බව පවසා ඔහු පිටත්ව ගොස් ඇත.

වීරවිල රණසිරිපුර පදිංචි කරුවෙකු වන ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවදපොලිසිය කිය.

 

 



අදහස් (2)

බොරු පිත්තොලයක් සමග කඩේ මුදලාලි නෝනා මාට්ටු

රට පෙරට Wednesday, 20 December 2023 08:30 PM

දේශීය වෙදකමේ වාතය පිත හා සෙම කිපීමෙන් රෝග ඇතිවෙනවා කියන්නෙ ඉතින් පිත්තෝලය කියන්නෙ පිත කියන ඒකෙ කොටසක්ද කියලා අහන්න කැමතියි

:       0       0

Bamunuarachchi Thursday, 21 December 2023 09:00 AM

මගේ ළමා කාලයේ මාලඟ ඔවැනි මෙටල් සෙල්ලම් රිවොර්වර දෙකක් තිත්බුනා එවගෙම බොහෝ ළමයි ළඟ සෙල්ලම් රිවොර්වර තිබුනා, මොකක්ද ප්‍රශ්නය? එවැනි සෙල්ලම් බඩු ළඟ තියාගන්න තහනම්ද? දැනම් beretta .22 pistol තිබෙනවා ලයිසන් ඇතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site