(ඩයනා උදයංගනී සහ තුසිත කුමාර ද සිල්වා)
බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 3.7ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත.
බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති අතර මොරටුව ආදී ප්‍රදේශ කිහිපයකට එය දැනී ඇතැයි වාර්තා වේ.
මෙම භූ චලනයෙන් කිසිඳු හානියක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.