IMG-LOGO

බොරැල්ලේ සුපිරි කඩේ සිද්ධියට පහක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙලද සලක් තුළදීය.

පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැලතුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

 



අදහස් (4)

බොරැල්ලේ සුපිරි කඩේ සිද්ධියට පහක් සැකපිට

Lalla Saturday, 23 September 2023 09:00 PM

කියලා තිබුණු විදියට විධායක නිලධාරීනියක්... එහෙම හොරකම් කළා නම් සමාගමට කළ අපහාසයට එයත් ගෙදර යවන්න ඕනෑ. හොරාකෑවත් ගහන්න අයිතියක් වෙළඳසැලේ සේවකයින්ට නෑ. පොලීසියට බාර දෙන්න ඕනෑ නේද.?

:       3       12

Lal Saturday, 23 September 2023 09:08 PM

මෙම සේවකයින් බොහෝ දුර පළාත්වල ඉගෙනීමක් නැති.. ඉතා දිළිඳු පිරිසක්... මේ අයගේ හිනාවක් නෑ... හරිම නපුරු අය... සල්ලිකාර.. ලස්සන කෙනෙක්ට හිංසා කරන්න ලැබුණොත්.. මෙයාලාගේ මුළු පීඩනයම එතැනින් යවනවා... මෙයාලා එච්චර පිරිසිදුත් නෑ. හරි අප්‍රසන්නයි .. JVP වගේ තමයි...

:       21       6

Indika Sunday, 24 September 2023 06:06 AM

එතකොට හංවැල්ල කෑරගල සුපර් මාකට් එකේ ගුටිදීපු එක යට ගිහින්ද?

:       0       9

Bunny Preena Wednesday, 27 September 2023 02:49 PM

එම තරුණිය මොනවගේ මානසික තත්වයක හිටිය කෙනෙක්ද දන්නේ නැහැ .කෙසේ වෙතත් පහරදීම අනුමත කල නොහැක .හදිස්සියේම එම තරුණිය මියගියානම් මොඅක්ද වෙන්නේ ?මිනීමැරුමක් නේද එහෙමනම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site