(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
දිවයිනේ ප්‍රසිද්ධ පාවහන් අලෙවි ව්‍යාපාරිකයකුගේ බොරැල්ල හරස් පාරේ නිවසට අද (22) අලුයම ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ එම ව්‍යාපාරිය හිමකරුගේ පුතෙක් පදිංචි නිවසට බවත්, ඔහු එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
අලුයම 5.30- 5.45 මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාර 2 ක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පොලිසිය කියයි
කිසියම් පුද්ගලික කරුණක් මුල්කරගෙන බිය ගැන්වීම සදහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලේ නිවසකටත් වෙඩි