
(ගයාන් සූරිය ආරච්චි)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
බොරැල්ල වෝඩ් පෙදෙස, කින්සි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ මාර්ගයට බර වාහන ඇතුල්වීම හෙට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.
මෙම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අග රදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ද ආරක්ෂාව සඳහා යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක්
Sudath Sunday, 06 July 2025 06:35 PM
ඒ මොකටද ?මු කවුද
Lal Sunday, 06 July 2025 06:41 PM
මහා මොලකරු හම්බුනා ද ?
Shelton Monday, 07 July 2025 06:07 AM
ජේසු තුමා නිතරම කීවේ සරල ලෙස ජීවත් වෙන්න කියලා,ඒ නිසා විශාල උත්සව නොගෙන ඉතාමත්ම චාම් ලෙස මේ කටයුත්ත ඉටුකර රටවැසියන්ට ආදර්ශයක් දෙන්න.