( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක් කර ඇත්තේ ගෑන්ඩ්පාස් ස්ටේටිපුර පදිංචිව සිටි ඒ එච් කේ විමලාවතී නැමති 65 හැවිරිදි දෙදරු මවකි.
සැකකරු එම කාන්තාවගේ දෙවැනි විවාහයේ සැමියාය.ඝාතනයට ලක් වූ කාන්තාව එක් දියණියක් සමග ස්ටේට් පුර ප්‍රදේශයේම දෙමහල්නිවසක ජීවත් වන අතර උඩුමහලේ දියණිය සැමියා සමගත් ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා සමඟ පහත මහලේ ගත කරන බව පොලිසියකියයි.
කාන්තාව මත්කුඩු ජාවාරම සිදු කරන අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වියැයි මෙම ඝාතනයට මූලික හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා