IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිරියගෙන් එස්.ටි.එෆ් සැමියාට උණුතෙල් ප්‍රහාරයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් සැමියට ඔහුගේ බිරිය උණු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිව  පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරි කරන මෙම පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ බිරිද අතර ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම උණු පොල් තෙල් ප්‍රහාරය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සීදුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් සැරයන්වරයාගේ බිරිඳ අත්අඩංගුවට  ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

 



අදහස් (2)

බිරියගෙන් එස්.ටි.එෆ් සැමියාට උණුතෙල් ප්‍රහාරයක්

Perera Monday, 02 October 2023 05:50 AM

මිනිහා ගෑනිව බැඳලා ,ගෑනි මිනිහව බැඳලා

:       3       0

Bunny Preena Monday, 02 October 2023 11:36 AM

වැඩිහිටි දිනය බොහොම උත්කර්ෂවත් අන්දමින් සමරලා වගෙයි .බිරිඳ මානසික රෝගයකින් පෙළෙනවා වත්ද ?අවවාද අනුශාෂනා මැද සමතයකට පත් වෙයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site