
(අංජුල මහික වීරරත්න)
මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 -09-01 දින සිට 2025-12-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4 ක් මිල දී ගැනීම පිණිස ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 7 ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සිංගප්පූරුවේ BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරතෙල් නැව් හතරක් ගන්න ප්‍රසම්පාදනය සිංගප්පූරුවට
ගුණරත්න Tuesday, 27 May 2025 12:34 PM
සිංගප්පූරුවේ බොරතෙල් ඇත්තෙත් නැහැ, ලංකාවේ ප්‍රධාන නගරයක් වගේ පුංචි රටක්, එහෙව් රටකින් තෙල් ගන්නවා කියන්නේ හොරකමක් - මීට ඉස්සර ජෙප්පෝ
don Wednesday, 28 May 2025 04:55 PM
ඕවා ගොඩක් එක ගනුදෙණුවක්, දෙකක් කරලා වහලා දාන නාමික සමාගම්. ශෙල් කම්පැනි. හොඳ ගාණක් රටෙන් කඩාගෙන, කාටහරි කොමිස් එකකුත් දීලා පලාගිහින් සතුටින් ඉන්නවා. ආයේ අලුතින් තව එකක් හදනවා තව ඩීල් එකකට...