IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා

 

(යොහාන් භාසුර)

බොරතෙල් ප්‍රමිතිය තොර යැයි කළ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බෙරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.  



අදහස් (3)

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා

කිරි පුතා Monday, 26 September 2022 01:48 PM

කතාව වැරදි නම් විද්‍යාත්මකව ඔප්පු කර නීතිය ක්‍රියාත්මක කළ යුතුයි . හැම කෙනෙක්ම සෙල්ලම් කරනව රටේ ප්‍රශ්න අරගෙන

:       0       15

ravin Monday, 26 September 2022 03:14 PM

පුරසාරම් ඇද බානවා.. පොහොර නැවටත් ඔය කියන කතාවමයි නේද ඒ දවස්වල කිව්වේ...? දැන් ගෙවූ මුදල කෝ?

:       1       11

බන්දුසේන Monday, 26 September 2022 08:57 PM

කවුද හොඳ, කවුද හරි කියලා අපිට නිගමනය කරන්න පුළුවන් කමක් මෙතෙක් සිදුවෙලා නැහැනේ.... කාගෙ කාගේත් හිත් දන්නවා ඒක. රටේ නීතියක් නැති කමනේ මහජනතාව කියන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 349 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site