





බරණස ඉසිපතන මිගදායේ ඒකා ලෝක කරමින් බලන්ගොඩ රාධ හිමියන්ගේ සර්ව රාත්‍රික භාවනාමය බුදු ගුණ දේශනයව ආරම්භ විණි.
ලොව පුරා විහිදි සිටින විවිධ රටවල බෞද්ධ සුපින්වත් උවැසි උවැසියෝ ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා බරණැස මිගදායේ විහාරස්ථානට පැමිණ සිටිති.
රැය පහන් වන තුරු මෙම ධර්ම දේශනය පැවැත්වේ.
සියලු ලෝ වැසියන්ට සෙත් පතා බුදු සිරිත ඇසුරින් බලංගොඩ රාධ හිමියෝ විසින් සර්ව රාත්‍රීක භාවනාමය බුදුගුණ දේශනාව පවත්වනු ලබති.
මේ නිමිත්තෙන් පෙරදින මහා පහන් ආලෝක පූජවක් පැවැත් වූ අතර නොවැම්බර් 8 වැනි සර්වඥ ධාතු වන්දනා පිංකමක් ද පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරණැස මිගදායේ ඒකාලෝක වෙති
කිරිපුතා Friday, 04 November 2022 06:17 PM
අරහත් ධජයට මහා ගරු ගාම්භීරත්වයක් ලබාදෙමින් බුදු මගම යන බලංගොඩ රාධ ගරු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !!
"කර්මය සැම ආගමට පොදුය"Saturday, 05 November 2022 01:19 AM
දෙවි කෙනෙකි සැම ආගමකම අදහා වඳින නායක දෙවියන්ටත් දම්සක් දෙසුවේ බුදු පියාණන්වී නායක අකනිටා සිට බඹලොව දෙවිඳුනට දම් දෙසූව නායක කර්මය සැම ආගමට පොදුය දෙසු බුදු එකම නායක
kamalSaturday, 05 November 2022 05:12 AM
බුද්දාගම තියෙන්නේ ජප කර කර මතුර මතුර නුල් බඳින්න නෙමෙයි. සිත දියුණු කරගෙන රහත් අරහත් පලයට පත්වීමටයි. සීලයක් නැති ප්‍රසිද්දිය, වස්තුව සොයා යන ගිහියත් පැවිද්දත් කොච්චර මැතුරුවත් එක තැනම තමයි.
thilak Friday, 04 November 2022 06:47 PM
බුදුගුණ වැයීමේ පලක් නොමැත. කල යුත්තේ ඒ ගුණ තමන් තුල පිහිටුවා ගැනීමට තැත් කිරීමයි.
සේනක Friday, 04 November 2022 07:58 PM
සැබෑවටම බුදුමග දන්නෝ නම් කරන්නේ එහි ගමන් කිරීම මිස, එය ජප කිරීම නොවේ. එය අල්ප කටයුතු ඇති අධික වියදම් නොයන වැඩකි.