
(නිමන්ති රණසිංහ)
කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත.
කොවිඩ් හා ඩෙංගු රෝගයන් එකවරම වැලදිම හේතුවෙන් මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයේ යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත් වූ බව යුද හමුදාව පවසයි.
මිය යන විට 53 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ මාලඹේ ප්‍රදේශයේ පදිංචි ව සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙකි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බ්‍රිගේඩියර් ඩි.උදයසේන කොරෝනාවට බිලි
Eranga Rajapaksha Friday, 03 September 2021 12:01 PM
ඉතාමත් ගුණගරුක. නිහතමානී මනුෂයෙක් ඔබට නිවන් සුව ලැබේවා. සර්...
[email protected] Friday, 03 September 2021 12:04 PM
ඇත්තෙන්ම ගොඩක් දුකයි... නිවන් සුව ලැබේවා...!!!
SUNIL MILANO Friday, 03 September 2021 01:28 PM
නිවන්සුව ලැබේවා
Karunarathna Gampola. Friday, 03 September 2021 02:28 PM
නිවන්සුව ලැබේවා !
Dhammika Friday, 03 September 2021 05:01 PM
දැන් මෙයාලටත් වැටුප් නැති වෙයිද? යුද හමුදාවේ කොරෝනාවලින් මැරුණොත් ආධාර හම්බවෙන්නේ නෑනේ මිනිස්සුන්ට..
DhammikaSaturday, 04 September 2021 04:16 PM
කතාවක් යනවා යුද හමුදාවේ කොරෝනා වලින් මැරුණොත් පඩිය බාරකාරයින්ට දෙන්නේ නෑ කියලා... අසරණ බිරින්දෑවරු, දෙමව්පියන් පව් නේද?
DhammikaSaturday, 04 September 2021 04:18 PM
නිවන් සුව ලැබේවා සර්...!!!
Demuni Uduwara Friday, 03 September 2021 05:59 PM
නිවන් සුව ලැබේවා...!!!
චින්තක Saturday, 04 September 2021 08:18 AM
ඔබතුමාට නිවන් සුව අත්වේවා.
Anura Nanayakkara Saturday, 04 September 2021 01:29 PM
ඔබතුමාගේ සේවය අමරණිය වේවා නිවන්සුව ලැබේවා
Anura Nanayakkara Saturday, 04 September 2021 01:36 PM
හොද නිලධාරියෙක් කොවිඩ් නිසා අහිමි වුණා. නිවන්සුව ලැබේවා