ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ආරක්ෂක අංශ පිරිවරාගෙන, ජනතා ඔල්වරසන් මැද, උදෑසන මුහුදු වෙරළ අද්දරට සිය පා පැදිය පදිමින් සිටි අවස්ථාවක, පා පැදිය සමඟ ඇදගෙන වැටුණු නමුත් ඔහුට අනතුරක් සිදු නොවිණි.
79 හැවිරිදි බයිඩන් පා පැදි සවාරියකට එක් වූයේ ඊයේ (17) ඩෙලවෙයාර් පිහිටි සිය නිවසට ගොස් සිටිද්දීය.
පා පැදිය සමඟ බයිඩන් ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
බයිඩන් ඇද වැටෙද්දී ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන් වහා සහායට පැමිණි අතර, ‘මට ගැටලුවක් නැහැ’ පවසමින් බයිඩන් පා පැදිය ද කෙළින් කර ගනමින් නැගී සිටියේය.
ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ ජෝ බයිඩන්ය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1701
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන් පා පැදියෙන් වැටිලා
wimal Saturday, 18 June 2022 09:54 PM
මෙන්න මිනිස්සු...!
Prabha Saturday, 18 June 2022 11:17 PM
පුටින් කොපි කරන එක ලේසි නෑ ඔය වයසට...
Bamunuarachchi Sunday, 19 June 2022 03:48 PM
අපේ කට්ටිය අශ්වයා පිටිනුත් වැටුනේ...!
ganegoda Monday, 20 June 2022 06:42 AM
ළඟදීම හොම්බෙන් යන්න සිද්ද වෙයි...!
BamunuarachchiTuesday, 21 June 2022 07:54 AM
අශ්වයා පිටින් වැටුණේ කව්ද කියා දන්නවද? මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා. ඒ මහතා මියගියේ අශ්වයා පිටින් වැටිලා. නොදන්නා කතාවලට හොම්බ දැම්මොත් හොම්බෙන් යන්න වෙනවා ෂුවර්.