(සමන් පාලිත නානායක්කාර)
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල් බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සහ ශ්‍රී ලාංකික ජාතික ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇල්ල දෙමෝදර ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.
ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්න ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම තිදෙනාට බඹර ප්‍රහාරය එල්ල වී තිබේ .
ඉකුත් සතියේදීද ආරුක්කු නමය පාලම ආසන්නයේදී සංචාරකයින් පිරිසකට බඹරු ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රදේශවාසීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන විදෙස් ජාතිකයා ඇතුළු තුනක් රෝහලේ
බද්රානි Wednesday, 21 February 2024 03:18 PM
දැන් ලංකාව සත්තු විසින් ආක්‍රමණය කොට හමාරයි... මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආලේ වඩන මිනිස්සු සත්තුන්ටත් වඩා අන්ත කුරිරුයි.. ස්වභාව ධර්මයේ ශාපයට ලක්වෙලා තිබෙන ලංකාවේ දැන් මනුස්සයින්ට ජීවත් විය හැකි පරිසරයක් නැහැ... පරිසරය කොතරම් සුන්දර වුවත් මිනිස්සුන්ට එය භුක්ති විඳීමට තරම් පිනක් නැහැ...