IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බිම ඇඳ වැටී දෙදරු මව මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මාකුඹුර අධිවේගී පිවිසුම අසල පිහිටි දේවාලයක වාර්ෂික දේව මංගල්‍යයක් නැරඹීමට පැමිණ සිටි දෙදරු මවක් එක්වරම බිම ඇද වැටි සිදුවූ අසාත්මිකතාවක්  හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර අංක 442 / 2 / 2 හි පදිංචි ජයලත් අච්චිගේ ස්වර්ණ ලතා නමැති (61 ) හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.

මෙම කාන්තාව සිය සැමියා සහ මිනිබිරිය සමඟ මාකුඹුර අධිවේගී පිවිසුම අසල පිහිටි දේවාලයක වාර්ෂික දේවමංගල්‍යයක් නැරඹීම සඳහා පැමිණ අලුයම වනතෙක් ඒ සඳහා සහභාගී වී සිටියදී අලුයම 4.30 පමණ තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳිමින් සිටියදී එක්වරම බිම ඇද වැටි අසාත්මිකතාවයකට පත්ව ඇතැයි පැවසේ.

 



අදහස් (0)

බිම ඇඳ වැටී දෙදරු මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site