
(යොහාන් භාසුර )
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ නව මගී ගුවන් පාලම අද (27) පෙරවරුවේ විවෘත කළේය.
එම දුම්රිය ස්ථානයේ පැවති මගී ගුවන් පාලම දැඩිව අබලන් වීමෙන් ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට ජනමාධ්‍ය ඔස්සේ පෙන්වා දීමෙන් පසුවනව ගුවන් පාලමක් ඉදිකිරීමට ඉදි කිරීමට බලධාරීහු කටයුතු කළහ.

2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බම්බලපිටිය දුම්රිය ස්ථානයට නව මගී ගුවන් පාලමක්
Amaris Friday, 27 October 2023 08:58 PM
මේක අලුත් ගුවන් පාලමක් නෙමේ . පරන පාලමට යන්න තාවකාලිකව හදපු පඩි පෙලක් විතරයි. මුන් ඒකටත් විවෘත කිරීම් . මෙහෙමත් රටක්
Perera Saturday, 28 October 2023 02:01 AM
ඔය ඇමති මොකටද ඔතැනට ආවේ? එයාගේ සල්ලිවලින්ද ඕක හැදුවේ...?
Xpira Saturday, 28 October 2023 04:25 AM
මහා විශාල ව්‍යාපෘතියක්? ඇමැතිවරු සහභාගී වන්නේ මෙයාලාට වෙන වැඩ නැද්ද? උත්සවයට පාලම හැදුවාට වඩා වියදම් වෙන්න ඇති. පුදුම පවක්..!
Kumara Saturday, 28 October 2023 10:37 AM
ලිස්සලා වැටෙන්නෙ නෑ නෑමයි. අවුරුද්දකින් මූද අද්දර හුළඟට මළ කන්නෙ නැති නිසා පිට ගැස්ම හැදෙන්නේ නෑ නෑමයි. එදාට උස පැනීම ද, කිමිදුම් ද බලා ගන්න පුලුවන්. අනේ අපේ බදු සල්ලි..