IMG-LOGO

බම්බලපිටියේදී බ්‍රේක් නැතිව වාහන 13 ක් හප්පලා

(ඉන්දිකා රාමනායක) 

බම්බලපිටිය වජිර පාරෙදි මෝටර් රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා   වාහන 13 ට  ගැටී අනතුරක් සිදුව ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි .

මෙලෙස හානියට පත් වාහන 13 අතර මෝටර් රථ නවයක්, තිරෝද රථ දෙකක්, සහ කැබ් රථයක් වන බව පොලිසිය  පවසයි.

ඊයේ  (31) පස්වරුවේ ගාලු පාරේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ඩුප්ලිකේෂන් පාරට හැරවීමට සූදානම් වූ අවස්ථාවේ එහි රිය තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා එය මීටර් 150 ඉදිරියට   ගොස්  එම මාර්ගයේ නවතා තිබූ වාහන 13 ක වී ඇත.

  අනතුරෙන් මෝටර් රථය පැදවූ රියදුරු  තුවාල ලබා ඇති අතර අද (1) පස්වරුවේ බම්බලපිටිය පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

බම්බලපිටියේදී බ්‍රේක් නැතිව වාහන 13 ක් හප්පලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 485 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site