
(ප්‍රසංග පෙරේරා)
මවගේ දෙවන සැමියා බව කියන පුද්ගලයකු එල්ල කළ යකඩ පොලු පහරකින් 17 හැවිරිදි බාල වයස්කරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි .
කදාන දකුණු බටගම නිවෙසක සිදුවූ බහින් බස්වීමකදී ඉකුත් 12 වැනි දා පහර කෑ මෙම බාලවයස්කරුවා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රාගම රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෙසේ මියගොස් ඇත්තේ දිල්ෂාන් ඩැනියෙල් (17) බාලවයස්කරුවෙකි.
පහර දුන් පූද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාප්පාගේ යකඩ පොලු පහරින් දරුවෙක් මරුට
ලක්මාල් Thursday, 18 May 2023 08:31 AM
පලවෙනි සැමියා කෝ.
Bunny Preena Thursday, 18 May 2023 09:38 AM
පුදුම බාප්ප කෙනෙක්නේ ?