
(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමට සිදු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියකු පැවැසීය.
බිනුර ප්‍රනාන්දුට ආබාධය සුව වීමට සති කීපයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබීම නිසා මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇති බවත් ඔහු ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
246
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිනුරට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි
fairoos Wednesday, 26 October 2022 08:00 PM
අපේ ටීම් එකටම කියලා වෙනමම ඉස්පිරිතාලයක් හදන්න වෙයි වගේ...