
(යොහාන් භාසුර)
මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාල නිලධාරියා හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දැනුම් දී ඇති බවත් මොණරාගල බන්ධනාගරයේ ජේලවරයෙක් හරහා විමර්ෂණයක් කර විනය පරික්ෂණයට යටත්ව අදාල නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්දුනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාර නිලධාරීයා හොරොයින් සමඟ අල්ලයි