
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඈෂ් මත්ද්‍රව්‍ය ජංගම, දුරකථනයක්, සිගරට් සහ බීඩි රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නිළධාරින් දෙදෙනකු පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව සිදුකළ පරීක්ෂාවකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සේවය කරන නිළධාරින් බන්ධනාගාරයට යාමට පෙර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදුකළ පරීක්ෂාවකදී මෙම නිළධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ .
අත් අඩංගුවට ගත් නිළධාරින් දෙදෙනා ගෙන් එක් අයකු වූ බන්ධනාගාර වෘත්තිය උපදේශකවරයා සතුව තිබී ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 110 ක්, බීඩි 02 ක් සහ සිගරට් 01ක් සොයාගත් බව පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බන්ධනාගාර නිලධාරින්ට කුඩු පන්නන්න බැරි වේ