(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාරය තුළ සිදු කරන මත් කුඩු වැටලීම් නවත්වන ලෙසට තර්ජනය කරමින් බන්ධනාගාර නියාමකවරයකු ගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදී ගිනි අවි පෙන්වා ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු තලංගම පැලවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර අම්පිටිය පදිංචි (34) හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් මැයි මස 12 දින මෙම සැකකරු ඇතුළු කණ්ඩායමක්. ඉහත බන්ධනාගාර නියාමකවරයා ගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදී ඔහුට පහර දී, බන්ධනාගාරය තුළ සිදු කරන වැටලීම් වහා නතර කරන ලෙසට තර්ජනය කර ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බන්ධනාගාර නියාමකට පහරදුන් කුඩු හිතවතා මාට්ටු