(චමිල් රූපසිංහ)
බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැඳවියෙකුට හා බන්ධනාගාර තාප්පයෙන් ඇද වැටී මරණයට පත්වූ රැඳවියාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබේ.
බන්ධනාගාරයෙන් පලාගොස් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී සොයා ගන්නා ලද රැඳවියාගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.
මේ වන විට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 167 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.
කුන්ඩසාලේ පිහිටි පොලිස් රෝහලේ නිරෝධායන වෙමින් සිටින පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව අද (19) තහවුරුව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බන්ධනාගාරයෙන් පලා ගිය - මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා