(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිකඩ බන්ධනාගාරයේ තුළට යට ඇඳුමේ සඟවාගෙන දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන භාරදුන් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමක ගිණුම් ලිපිකරු සහයක ලෙස කටයුතු කරන්නෙකි .
සැකකරු සමඟ ග්‍රෑම් 84 මිලිගෑම් 702 බර දුම්කොළ අඩංගුව තිබූ පාර්සලයක් සොයාගෙන ඇත.
මෙම එක් දුම්කොළයක් රුපියල් 5000 සිට ඉහල මිලකට බන්ධනාගාරය තුළ අලෙවි වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බන්ධනාගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමක මාට්ටු