(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුප්පත්ම අය පවා වක්‍ර බදුවලින් 80% ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය.
මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද ජනාධිපතිවරයා කීය.
"2019 බදු ප්‍රතිපත්තිවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් බදු මගින් උපයා තිබෙනවා. නමුත් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහත වැටුණා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එය 14% දක්වා වැඩි කිරීමට එකඟ වී තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බදු ආදායම සියයට 14 දක්වා වැඩි කරන්න එකඟ වෙයි