(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.
"මට අවශ්‍ය ජනප්‍රිය වන්න නොවේ. රට වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නයි. මා රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. එහි සත්‍ය තත්ත්වය තව වසර දෙක තුනකින් ජනතාවට තේරේවී.
අප බදු පැනවූයේ කැමැත්තෙන් නොවේ.අප කැමති කැමැති වූ දේ කළ පමණින් රට ගොඩනගන්නට බැහැ.උපයන විට බද්ධ අහෝසි කළ හොත් රටට බිලියන සීයක් අහෝසි වෙනවා.අහිමි වන සම්පුර්ණ මුදල රුපියල් බිලියන එකසිය හැට තුනක් වෙනවා .මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු අහෝසි කරන්න හැකියාවක් නෑ
dilan Wednesday, 08 February 2023 10:29 AM
මෙයාට කියන දෙය තේරෙන්නේ නෑ .මිනිස්සු අල්ලන්නේ බදු අහෝසි කරන්න නෙවී .මේ බදු ක්‍රමය වෙනස් කරන්න කියලයි
senaWednesday, 08 February 2023 10:46 AM
මෙයාට තේරෙනවා මිනිස්සු කියන එක.නමුත් එහෙම කෙරුවොත් ගජ විතුරු ජාවාරම් කාරයින්ට ටිකක් අමාරු වෙනවා .ඒක නිසා නොතේරෙනවා වගේ ඉන්නවා
rangana Wednesday, 08 February 2023 10:59 AM
36% බදු බරක් මිනිස්සුන්ට පටවන්න මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද ?
Lalla Wednesday, 08 February 2023 11:49 AM
රාජපක්ෂ පවුල දිනවපු එක.
ranjana 1 Wednesday, 08 February 2023 12:29 PM
36% ක් බදු කැපුනා නම් මාසික ආදායම කොපමණද? ඔබ ලොකු ධනපතියෙක් බවට සැකයක් නැත. ලොකු බද්දක් ගැන කියන මිනිස්සු ඒ කොපමණ ආදායමකට දැයි සගවයි.
rangana26Wednesday, 08 February 2023 05:04 PM
මාසික අදායම වැඩි වෙන එක වැරැද්දක්? තමන් මහන්සියෙන් උපයන එක ඇයි නිකන් ඉන්න රාජ්‍ය සේවකයින් නඩත්තු කරන්න යොදවන්නේ?
Rohana Wednesday, 08 February 2023 01:34 PM
මහජන ඡන්දයකුත් නැතිව පිනට ජනාධිපතිකම් අරගෙන තමන්ගේ වුවමනාවෙන්ම රටේ මිනිසුන්ට කිසිසේත් දැරිය නොහැකි බදුබරක් පැටවීමේ කිසිදු සාධාරණයක් නැත. ඒ නිසා ඔබට රට ගෙනියන්න බැරිනම් ජනතා කැමැත්තෙන් සුදුසු කෙනෙක් පත්කර ගැනීමට වහාම ජනාධිපතිවරණයක් සමග මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමු. එයට හේතුව මේ වනවිට ජනමතය බොහෝ ලෙස වෙනස්වී තිබීමයි.
fairoos Wednesday, 08 February 2023 01:41 PM
මේ කාලකණ්ණින් රට තවත් අරාජික කරන්නයි යන්නේ...
සිල්වා Wednesday, 08 February 2023 01:49 PM
වැරැද්ද සෞභාග්‍යය වෙනුවෙන් ඡන්දය දීපු එක.
kamal Wednesday, 08 February 2023 02:15 PM
rangana මිනිස්සු කරපු වරද තමා වාසි බලාගෙන රාජපක්ෂ පවුල තුනෙන් දෙකෙන් දිනවීම. පිටරටින් ණයට අරගෙන රජයේ රැකියා දෙනකොට පඩි වැඩි කරනකොට රාජපක්ෂලා දෙවිවරු වගේ. ණය නැවතුන දාක තමන්ගෙ රැකියාවටයි පඩියටයි කෙලවෙනව කියල දුරදිග හිතුවෙ නෑ..
anuranga Wednesday, 08 February 2023 02:22 PM
රාජපක්ෂලාගේ ණය අපේ අතින් ගෙවීමේ තියරිය.